මෙම තරඟයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව එක් කඩුල්ලකට ලකුණු 332ක් ලබාගත් අතර එහිදී තිලකරත්න ඩිල්ෂාන් නොදැවී ලකුණු 161ක්, කුමාර් සංගක්කාර නොදැවී ලකුණු 105ක් හා ලහිරු තිරිමාන්න ලකුණු 52ක් වශයෙන් ලබා ගන්නා ලදී.
පිළිතුරු වශයෙන් බංග්ලාදේශයට ලබාගත හැකි වුයේ පන්දුවාර 47දී සියලුදෙනා දැවී ලකුණු 240කි.
ඒ අනූව ශ්‍රී ලංකාව මෙම තරඟය ලකුණු 92කින් ජයගත්හ






No comments:
Post a Comment